වැඩ ඇල්ලීම

ඔන්න ඔයගෙ බ්ලොග් එක හරි , වෙබ් අඩවිය හරි අඩ්සෙන්ස්ල හොදයි කියල හිතල අඩ්සෙන්ස් ගිනුම ගොඩ කියල ඒමේල් එකක් එව්වට පස්සෙ

www.Adsense.com
එකට යන්න

දැන් ඉතින් ඔයා රෙජිස්ටර් වෙනකොට දීපු ඒමේල් ඇඩ්ඩ්‍රෙස් එක දීල ළොග් වෙන්න.

ඔන්න දන් එන්න ඇති අඩ්සෙන්ස් වල මුල පිටුවට...

ඔන්න දන් අපි බලමු මේකෙ තියෙන ප්‍රධාන අන්ග මොනවද කියල .....


Reports යටතෙ

Overview කොටස

මේකෙ තමා ඔයගෙ වෙබ් අඩවියෙ වල පිටු කීයක් පෙරලිලාද ? කීදෙනෙක් අඩ්සෙන්ස් වෙලඳ උඩ ක්ලික් කරලඩ ? වගෙ තොරතුරු වැටිල තියෙන්නෙ ! Page impressions කියන්නෙ පිටු පෙරලිච්ච ගනන.


අනිත් ටැබ්ස් නම් ඒ තරම් වැදගත් නෑ... අපි ඒව ගැන පස්සෙ බලමු !

දැන් යමු අඩ්සෙන්ස් සෙටප් එකට !

ඔයගෙ අදහස් , සිතුවිලි මෙතන ලියල යන්න.

අනුග්‍රාහකයෝ