Search Type
Only sites I select (ඔයාට ඕනි වෙබ් අඩවි වල විතරක් සෙවීමට අවශ්‍ය නම්. )The entire web ( අන්තර්ජාලයේ සියලුම වෙබ් අඩවි වල සෙවීම සිදු කරන්න ඕනි නම්... )
මේකෙන් The entire web තෝරගන්න

Selected sites
ඔයාට ඕනි වෙබ් අඩවි වල විතරක් සෙවීමට අවශ්‍ය බව තේරුවා නම් මේක ඉස්සරහ තියෙන ඉන්පුට් බොක්ස් එකෙ ඔයට සර්ච් කරන්න ඕනි වෙබ් අඩවි වල නම් ලබා දෙන්න.Optional Keywords
සර්ච් බොක්ස් එකෙ මොකක් හරි වචනයක් ටයිප් කරගෙන යනකොට ඩ්‍රොප් ඩොව්න් මෙනු එකකින් ඒ ගහන එකට සමාන වචන ටිකක් වැටෙනවා ඔය ගොල්ලො දැකල ඇති.ආන් ඒ වගෙ වචන ඔයාටත් දාන්න ඕනි නම් මෙතන ඒව ගහන්න.
උදා :-
ඔයගෙ වෙබ් අඩවිය කෑම ගන නම් ,Food , Fast food , yamee foods වගෙ නම් ටිකක් දාන්න.
Site language
වෙබ් අඩවිය පවතින භාශාව.ඕක English ම තියන්න.
අනිත් ඒව නම් වැඩිය වැදගත් නෑ.ඕනි නම් Use SafeSearch කියන එකෙ හරි ලකුන අයන් කරන්න.ඒකෙන් වෙන්නෙ වඩිහිටියන්ට පමනක් වෙන් වූ වෙබ් අඩවිත් සර්ච් කරන එක.
දැන් Continue ඔබන්න.