ඇඩ්සෙන්ස් ල සල්ලි ගෙවන්නෙ කොහොමද ?


ඇඩ්ස්ඩෙන්ස් ලා සල්ලි ගෙවන්නෙ චෙක් එකකින්. ඒ ගොල්ලො ඔයගෙ ගිනුම ඩොලර් 10 ක් උන ගමන් ඔයා දුන්න ගෙදර ලිපිනය හරිද කියල බලන්න පොඩි පෝස්ට් කාඩ් එකක් වගෙ එකක් එවනවා.

ඔයාට තියෙන්නෙ ඒ කාඩ් එකෙ තියෙන රහස් අන්කය ඇඩ්සෙන්ස් ගිනුමෙ තියෙන තැන ගහන්න.


දැන් ගූග්ල් ල සල්ලි ගෙවන්නෙ ගිනුම කීයක් උනාමද ?


ඩොලර් 100 ක් උනාම. මොකද දන්නවද , ඇයි නත්නම් කට්ටිය හොර කරලා ඩොලර් 10 , ඩොලර් 20 අරන් මාරු වෙය් නෙ.

දැන් ඉතින් ඒව බෑ.මොකද ඩොලර් 100 ක් වෙනකම් හොර නොකර ඉන්න වෙනවනෙ. ඔය කාලෙ අතර තුර හොර කලත් ගූග්ල් ලට හොයා ගන්න තරම් කාලය තියෙනවනෙ. දැන් තේරුනානෙ.



බුදු අම්මෝ , මගෙ ගිනුම ඩොලර් 100 ක් වෙන්න කොයි තරම් කල් යයිද ?


ඒක තීරනය වෙන්නෙ ඔයගෙ දක්ශකම , ඔයා මහන්සි වෙන තරම සහ නිර්මානශීලීත්වය උඩ තමා. මුල මාස කීපයේ සල්ලි හම්බ වෙන්නෙ හුඟක් ම හිමින්. සල්ලි හම්බවෙන්නෙ නති තරම්.

ඒත් එතකොට අපි කරන්න ඕනි එකෙන් අධ්‍ය් රයට පත්වෙන්නෙ නැතුව තව තවත් මහන්සි වෙන එක.



උත්සාහවන්තයා ජයගනී. කාටවත් එක පාර හරි ගියේ නෑ.

මගෙන් සුබ පැතුම් !

ඔයගෙ අදහස් , සිතුවිලි මෙතන ලියල යන්න.

අනුග්‍රාහකයෝ