Adsense for Content වෙලඳ දැන්වීම හදමු

මෙන්න මෙතන තමා වෙලඳ දැන්වීම හදන්නෙ !
Text Ads වලට උදාහරන
Image Ads වලට උදාහරන
Video Ads වලට උදාහරන


Format කියන එක ඉස්සරහ තියෙන ඩ්‍රොප් ඩව්න් මෙනු එකෙන් ඔයගෙ වෙබ් අඩවියට එකට ගලපෙන , ඔය කැමති එකක් තෝරගන්න....


දැන් වෙලඳ දැන්වීමෙ පාට වෙනස් කරමු.

Border -

ඇඩ් එකෙ මායිමෙ , පාට වෙනස් කරන්න ඕනි නම් ඔය ඉස්සරහ තියෙන පාට කොටුවක් උඩ ක්ලික් කරන්න , දැන් ඔයා කැමති පාටක් තෝරගන්න.


Title -

ඇඩ් එකෙ මාතෘකාවට දාන්න ඕනි පාට.


Back Ground -

පාට තෝර ගැනීම ඔයාට හුඟක් වැදගත් , මොකද වෙලඳ දන්වීමෙ පාට ඔයගෙ වෙබ් අඩවියෙ එක හරි බ්ලොග් එකෙ හරි පසුබිමෙ තියෙන පාටත් එක්ක ගලපෙනව නම් වෙලඳ දැන්වීම ශඩෙ වෙල යයි. මේක ගොඩක්ම හරි යන්නෙ අකුරු විතරක් දැන්වීම් තියෙන වලට. රූප විතරක් තියෙන වෙලන්ඩ දැන්වීම් වලදි නම් නම් පාට වැඩිය වැදගත් නෑ.


Text \ URL -

වෙලඳ දැන්වීම ගැන තියෙන විස්තරයි , ලින්ක් එකෙ පාටයි.


හැබැයි දන් මෙහෙම වැඩකුත් තියෙනව.ඔයාලට ලින්ක් එක මකන්න ඕනි කියල හිතල ලින්ක් එකෙ පසුබිමෙ පාටයි , වෙබ් එකෙ පසුබිමෙ පාටයි එකම පාටක් නම් දාන්න බෑ.


Preview this AdSense unit මෙතනින් ඔයගෙ වෙලඳ දැන්වීමෙ හැඩ වැඩ බලා ගන්න පුලුවන්.


Fonts වලට ඕනි ෆොන්ට් එකක් දෙන්න.මට නම් තියෙන එකම හොඳයි.


Corner Style ඒකට කැමති එකක් දෙන්න.මම නම් දෙන්නෙ 'Very Rounded coners'. එටකොට වෙල්ඳ දැන්වීම කැත හතැරැස් කොටුවක වෙනුවට ලස්සන හැඩයකට , පෙට්ටියෙ කොන් රවුමට එනව.


More Options

( ජන සෙවා දැන්වීම් දාන්න කැමති නම්. )
( වෙනින් දැන්වීම් දාන්න ඕනි නම් , මෙක නම් අපිට ඕනි නෑ )
( දැන්වීමෙ පසුබිම පුරවන්න ඕනි නම් , මෙකත් ඕනි නෑ )



දැන් Continue ඔබන්න.......

ඔයගෙ අදහස් , සිතුවිලි මෙතන ලියල යන්න.

අනුග්‍රාහකයෝ