Link Units ( අදියර 2 )

Channel එකක් තෝරන්න
ඔන්න දැන් මෙතනින් තමා දැන්වීමෙ මොන වගෙ දැන්වීම ද තියෙන්න ඕනි කියල තෝරන්නෙ, ( මෙතන තේරුවෙ නැතත් , වෙබ් එකෙ තියෙන තොරතුරු වලට අනුව ඒකට ගලපෙන දැන්වීම දාන්න ඇඩ්සෙන්ස්ල කටයුතු කරයි. )


Add a New Channel


Add a New Channel එක තෝරල එන පොප් අප් ( එක වරම වෙනම මතුවෙන ) එකෙන් දන්වීමෙ තියෙන්න ඕනි මතෘකා වලට අදාල වචන දෙන්න.

දැන් මෙකෙ නම් මම දාල තියෙන්නෙ 'easy money' , 'Free Gifts' , 'Free Rapidshare' වගෙ එව.මොකද මේ වගෙ දැන්වීම් උඩ හුඟක් අය ක්ලික් කරන නිසා. ඕනි Channel පහක් ගහන්න.



හැබැයි එක දැන්වීමකට දාගන්න පුලුවන් වෙන්නෙ Channels 5යි.

"add >>" කියන එක ඔබල Channels 5ක් තෝර ගන්න.


දැන් Continue ඔබන්න.

ඔයගෙ අදහස් , සිතුවිලි මෙතන ලියල යන්න.

අනුග්‍රාහකයෝ