Adsense for Search අදියර 2


දැන් ඔයා මේ වගෙ පිටුවකට එන්න ඇති.


Look and Feel


ඔතනින් ඔයා කැමති Style එකක් තෝරගන්න.

මම නම් නිර්දෙශ කරන්නෙ Watermark Search Box එක. ( ගූග්ල් කියල සර්ච් බොක්ස් එක අතුලෙ ලාවට ලියවිලා තියෙන එක. )



Text Box Length

ඔයාට ඕනි කරන සයිස් එකට ගැලපෙන්න අකුරු ගානක් දෙන්න.

Opening of search results page



1.Open results on Google in the same window .

(ඔයා ගෙ සර්ච් බොක්ස් එක තියෙන පිටුවෙම රිස්ල්ට්ස් එන්න ඕනි නම්.මෙක පාවිච්චි කරන්න එපා.මොකද , එතකොට කියවෙන කෙනා නිකම්ම ඔයගෙ වෙබ් අඩවියෙන් අයින් වෙන වෙනින් වෙබ් අඩවියකට යයි.)

2.Open results on Google in a new window.

(වෙනම පිටුවක රිසල්ට්ස් පෙන්වයි.මේක පාවිච්චි කරන්න.)

3.Open results within my own site.

(මේකෙන් වෙන්නෙ ඔයගෙ වෙබ් අඩවියෙ වෙනම හදා ගත්ත පිටුවක රිසල්ට්ස් පෙන්වන එක.ඕක පාවිච්චි කරන්න නම් ටව ටිකක අඩ්සෙන්ස් , වෙබ් අඩවි වගෙ දේවල් ගැන ඩන ගන්න ඕනි.අපි ඒව ගැන පස්සෙ බලමු. )


Colours

මායිමට , පසුබිමට වගෙ දේවල් වලට කැමති පාටවල් දාගන්න.


Logo image URL & Logo destination URL

කැමති පින්තූරයක URL එක දෙන්න.

නැත් නම් මෙම ගූග්ල් ආයතනයෙ අන්තර්ජාතික සලකුන සහිත මෙම URLඑක දෙන්න.
( http://www.niallh.com/wp-content/uploads/2009/02/1_google_logo.jpg )

Save the Search Engine


( ඔන්න ඕකට හරි ලකුන දාන්න.පුලුවන් නම් additional terms කියවන්න. )


Name Your Search Engine

කැමති නමක් දෙන්න.වෙබ් අඩවියෙ නම හොඳයි.


Submit and Get Codes බොත්තම ඔබන්න.


දැන් ඔක්කොම හරි. දැන් ආපු codes ටික බ්ලොග් එකෙ හරි වෙබ් අඩවියෙ හරි සෙව් කර ගන්න.


මගෙන් සුබ පැතුම් !

ඔයගෙ අදහස් , සිතුවිලි මෙතන ලියල යන්න.

අනුග්‍රාහකයෝ