Adsense for Content අදියර 1

ඔන්න අපි ආව ඊලඟ අදියරට,

දන් තියෙනව Ad Unit ද , Link Unit ද කියල තෝර ගන්න

Ad Unit එකෙ තමා අකුරු විතරක් තියෙන වෙලඳ දැන්වීමුයි , පින්තූර විතරක් තියෙන වෙලඳ දැන්වීමුයි ,පින්තූරයි අකුරුයි දෙකම තියෙන වෙලඳ දැන්වීමුයි , වීඩියෝ වෙලඳ දැන්වීමුයි දාන්නෙ.

Link Unit ඒකෙ තියෙන්නෙ පොඩි අකුරු ටියෙන පෙට්ටියක් වගෙ එකක් ( Link Unit කියල අඩ්සෙන්ස් වල ටියෙන එකට ඉස්සෙරහින් තියෙන ජාතියෙ ඒවා ).

දැන් ඔයා තෝර ගන්නෙ මොකක්ද ?

Ad Unit ද? ( මෙතන ක්ලික් කරන්න )

( ඇඩ්සෙන්ස් වලදි නම් Ad Unit එක ඉස්සරහ තියෙන ඩ්‍රොප් ඩව්න් මෙනු එකෙ Text and Image Ads , Text Ads , Image Ads කියන ටිකෙන් ඕනි එකක් තෝර ගන්න. )


Link Unit ද ?( මෙතන ක්ලික් කරන්න )

ඔයගෙ අදහස් , සිතුවිලි මෙතන ලියල යන්න.

අනුග්‍රාහකයෝ