Adsense for Content , දැන්වීම සාදමු ( පියවර 3 )

AdSense unit name

Adsense unit name එකට ඔයගොල්ලො කැමති එකක් දෙන්න පුලුවන්. පුලුවන් තරම් දැන්වීම මතකෙ තියාගන්න පුලුවන් නමක් දෙන්න බලන්න. ඒ මොකද කියල ඔයට පස්සෙ තේරෙයි.

දැන්
Submit the Code ඔබන්න.

ඔන්න දැන් හරි. දැන් ඔන්න තියෙනව codes ටික. දැන් ටියෙන්නෙ codes ටික බ්ලොග් එකෙ හරි වෙබ් අඩවියෙ එකෙ හරි paste කරන එක.

මෙන්න මේ වගෙ තමා ඔයාගෙ codes ටික තියෙන්න ඕනි... මෙක ඒකට උදාහරනයක්



Blogger එකෙ නම්

* Layout
* Add a Gadget
* HTML \ Java Code


වෙබ් අඩවියක නම් Codes ටික ඕනි තැනක Save කර ගන්න.

දැන් ඔන්න හරි!

Codes ටික Paste කලාට පස්සෙ විනාඩි 10 ක් විතර යයි දැන්වීම පෙන්වන්න.

මගෙන් සුබ පැතුම්.

ඔයගෙ අදහස් , සිතුවිලි මෙතන ලියල යන්න.

අනුග්‍රාහකයෝ