"Adsense Setup" ටැබ් එක


මෙතනින් තමා අපි වඩෙට කෙලින්ම බහින්නෙ ,

අපි ගොඩක් අය ඉස්සෙල්ලාම පාවිච්චි කරන්නෙ ADSENSE FOR CONTENT කියන කොටසයි , ADSENSE FOR Search කියන කොටසයි.ඔකෙනුත් වඩියෙන්ම ADSENSE FOR CONTENT තමා අපි පාවිච්චි කරන්නෙ.

ඇඩ්සෙන්සෙ ෆොර් කොන්ටෙන්ට් එකෙන් තමා අකුරු විතරක් තියෙන වෙලඳ දැන්වීමුයි , පින්තූර විතරක් තියෙන වෙලඳ දැන්වීමුයි ,පින්තූරයි අකුරුයි දෙකම තියෙන වෙලඳ දැන්වීමුයි , වීඩියෝ වෙලඳ දැන්වීමුයි දාන්නෙ.

හැමෝම වගෙ ඉතින් ක්ලික් කරන්නෙ පින්තූර විතරක් තියෙන වෙලඳ දැන්වීම් තමා.මොකද දන්නවද ? ඒව සිත් ඇදගන්න නිසා, අකුරු විතරක් තියෙන වෙලඳ දැන්වීමුත් හොඳට වෙබ් අඩවියෙ පසුබිමත් එක්ක shade වෙන්න දාල නම් , ටියෙන විස්තරත් ටිකත් එක්ක ගැලපෙනව නම් ක්ලික් කරයි !

Adsense for search හෙම නම් ඉතින් වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ නෑ , මොකද කාටවත් ඕනි නෑනෙ ඔයගෙ වෙබ් අඩවියට අවිත් වෙනින් මොන හරි දෙයක් සේර්ච් කරල බලන්න. ඔන්න ඉතින් ඔයගෙ වෙබ් අඩවිය ලොකු එකක් නම් ඕනි වෙයි වෙබ් අඩවියෙ තියෙන දේවල් සේර්ච් කරල බලන්න....

දැන් ඔය ගොල්ලො ඉගෙන ගන්න කැමති


Adsense for Content නම් මෙතන ක්ලික් කරන්න


Adsense for Search නම් මෙතන ක්ලික් කරන්න

ඔයගෙ අදහස් , සිතුවිලි මෙතන ලියල යන්න.

අනුග්‍රාහකයෝ